Thursday, June 12, 2025

Arts on me

 Arts on me

හැල් කෙත් උක් උයන් ඇත පොළොවම සරසන්
තැන තැන ළිහිණි දෙති ගී
රාවය සුපසන්
රති ලොල් ළද ලියෝ තුටු වෙති
මන සනසන්
සොඳ වටොරැති
සොඳුර සිසිරයෙ අසිරි
අසන්


Arts on me

 Arts on me හැල් කෙත් උක් උයන් ඇත පොළොවම සරසන් තැන තැන ළිහිණි දෙති ගී රාවය සුපසන් රති ලොල් ළද ලියෝ තුටු වෙති මන සනසන් සොඳ වටොරැති සොඳුර සිසි...